වසර 10කට පසු ත්‍රිත්ව විද්‍යාලය බ්‍රැඩ්බි පළිහ දිනයි
කොළඹ පැවති පළමු අදියර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර ඒ අනුව ඔවුන් මෙම තරගයට පිවිසියේ වසර 10කට පසු බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.