ශ්‍රී ලංකා 3X3 පැසිපන්දු පිලට වාර්තාගත ජයක්
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම ඊයේ සමත්වුණා.